රනිල් වික්‍රමසිංහගෙන් පසු සියලු ජාතීන් එක්සත්ව ගොඩනැගූ හැම ජාතියකටම එක හා සමානව සලකන ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ශ්‍රී ලාංකේය එකමුතුවට නායකත්වය ලබා දෙන්නේ තමන් බව හිටපු අමාත්‍ය දයා ගමගේ පවසයි.
2016 සිට 2019 දක්වා ඇමතිවරුන් දෙදෙනකු යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු. මිලියන 11,059ක් අවභාවිතා කොට ඇති බවට ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුව විසින් වාර්තාවක් අගමැතිවරයාට බාර දී ඇත.
Prime Minister Mahinda Rajapaksa today expressed confidence that the Sri Lanka Podujana Peramuna (SLPP) would be able to secure a two-thirds majority at the upcoming general elections, solidifying the presidential election victory of the party.
Sri Lanka Podujana Peramuna candidate for the Badulla district - Nimal Siripala de Silva has said that it was him who was initially invited to be the common candidate at the 2015 presidential election.
මෙවර මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් අන්තවාදී දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Notices were issued to 14 VIPs including former President Maithripala Sirisena and former Prime Minister Ranil Wickremesinghe to present a legal representation to the PCoI probing the Easter Sunday attacks, during the testimony of current SDIG and former Director of State Intelligence Service (SIS) Nilantha Jayawardena yesterday.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 කගේ සහ එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් අගෝස්තු 05 වැනිදා එජාප පාක්ෂිකයන් සහ රටේ ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැලයක් බැගින් සිටුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පරිසරවේදීන් ඉදිරියේ පොරොන්දුවක් ලබා දෙන ලදී. ඒ මහතා මෙම පොරොන්දුව ලබා දුන්නේ ශ්‍රී ජයවර්ධන පුර “ දියසරු උයණේ දී “ පැවති “හරිත හෙටක් – මනාපයට පැලයක්” ප්‍රතිඥාව පරිසරවේදීන් වෙත ලබා දීමේ වැඩසටහන හා එක්වෙමිනි.
පක්‍ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් වෙනුවට අලූත් මන්තී‍්‍රවරුන් පිිරිසක් පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත කියාසිටියේ ඊට අදාළ ලේඛණය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමටද කටයුතු කර ඇති බවයි.
The United National Party (UNP) today expelled 54 of its members who had obtained nominations under the Samagi Jana Balawegaya (SJB) for the 05 August General Elections.
United National Party Leader Ranil Wickremesinghe this week warned that Sri Lanka will have to restructure its economy to deal with the fallout from COVID-19 and return the country to strong growth.
A former Parliamentarian, who was part of the Mahinda Rajapaksa regime during the war, has denied claims of zero casualties.
Leader of the JVP Anura Kumara Dissanayake says the country requires a resurgence of new entrepreneurs.
ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ තමන් අත් අඩංගුවට ගැනීම වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු මස 7 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කරනු ලැබුවා.
Samagi Jana Balawegaya (SJB) yesterday expressed confidence about the party’s prospects at the forthcoming General Election, insisting that they would be unaffected by the United National Party’s (UNP) Working Committee decision to oust 115 members from their party.
UNP leader of Colombo district - Ravi Karunanayake says that spineless politicians are the ones who had ruined the country.
The Presidential Commission of Inquiry (PCOI) appointed to probe incidents of Political Victimization has informed the Court of Appeal that former Parliamentarian Anura Kumara Dissanayake, former Director of the Criminal Investigations Department (CID) Shani Abeysekera and Senior State Counsel Janaka Bandara will not be summoned until the examination of petitions filed over the case is complete.
Page 373 of 555