Election watchdog group - Centre for Monitoring Election Violence (CMEV) reveals that the Samagi Jana Balavegaya (SJB) has outspent other parties, as the last week of campaigning for the General election, dawns.
අපරාධවලට හවුල් වූ සියල්ලෝම පාහේ පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර එලෙස අපරාධවලට හවුල් නොවූ කණ්ඩායමක් සිටියේ නම් ඒ සිය මන්ත්‍රී කණ්ඩායම බව ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහමැතිවරණය ජයග්‍රහණය කළහොත් නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී අමාත්‍ය තනතුරු තුනක් හිස්ව තැබෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
මැදපෙරදිග සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුව යොමුකර ඇත්තේ අවම අවදානයක් බවට සමගි ජන බලවේගයේ අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.
මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලය ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේම සිටින පිරිසක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Elections Commissioner General Saman Ratnayake says that the number of counting centers in the general election has doubled compared to previous years and the number of counting centers has been increased to 2,820 this year.
දැනට සිටින්නේ විලංගු දැමූ ජනාධිපතිවරයකු බවත් ඒ තත්වය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකේ බලයක් ලබාදිය යුතු බවත් එම පක්ෂයට සම්බන්ධ ඉදිරිපෙළ නිළියක් වන අනූෂා දමයන්ති මහත්මිය පවසයි.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිදුවු දේශපාලන පළිගැනීම් අමතක කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ දක්වා සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් හට අද දිනයේ ද, සිය තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවස්ථාව හිමිවනවා.
හිටපු ඇමැතිවරුන් වන රිෂාඩ් බදියුද්දීන් සහ රවි කරුණානායක යන දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (27දා) දින පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය මාර්තු මාසයේදී සමස්ථ රටටම හෙරෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මඟින් උප්පැන්න සහතිකයේ ජාතිය යන්නට ශ්‍රී ලාංකික ලෙස පොදු අනන්‍යතාවයක් ඇති කොට සිංහලයා ජාතියක් නොව ජනවර්ගයක් බවට තහවුරු කෙරෙන ලෙස සංශෝධන උප්පැන්න සහතිකයට ඇතුලත් කිරීමට පසුගිය යහපාලන රජය විසින් කටයුතු කරන ලදී.
yesterday called on young people supporting the United National Party (UNP) to join the Sri Lankan Podujana Peramuna (SLPP), to form a strong Government to develop the country.
The Samagi Jana Balawegaya (SJB) accused China of paying bribes to secure deals in Sri Lanka.
මෙවර මහ මැතිවරණයේදී ඡන්ද ගණන් කරන්නේ මැතිවරණයට පසුදින බැවින් එතෙක් ඡන්ද පෙට්ටි දැඩි ආරක්ෂාව යටතේ විවෘත ගොඩනැගිලිවල තැබීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජනාධිපති ගෝඨාඪය රාජපක්ෂ මහතාගේ කීර්තියට මුවා වී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විවිධ වහසි බස් දොඩවමින් සිටින බව අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
ශ්‍රී ලංකාවේ සිව්වැනි රාජධානිය ලෙස සැලකෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සශ්‍රිකත්වය මත පදනම් වූ පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සැලැස්මට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පූර්ණ සහය පළ කර සිටී.
ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය පාලනය වෙනුවට ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කළයුතු බව දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් අවධාරණය කර තිබේ. ඔවුන් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම ලෙස යෝජනා කරන්නේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ෆෙඩරල් විසඳුමකි.
තමන් අගමැති වී තමන්ගේ අතින්ම ජනතාවට සහන දීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
Page 374 of 555