Wednesday, January 14, 2026
Follow Us
පාලකයා පොහොසත් වෙද්දී රට දුප්පත්වීමෙන් පැහැදිළි වන දේ අනුර කියයි

ඡන්ද දායකයාගේ බලාපොරොත්තු සහ අරමුණු සාක්‍ෂාත් කිරීමට බලයට පත් වූ කිසිදු දේශපාලන බලවේගයකට මෙතෙක් හැකි වී නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු කියාසිටියේ ශී‍්‍ර ලංකාවේ පාලකයා පොහොසත් වද්දී රට දුප්පත්වීමෙන් මෙම තත්ත්වය පැහැදිලිව හදුනා ගත හැකි බවයි.

වංචනිකයින්ට හා දූෂිතයින්ට දඩුවම්දීම පක්‍ෂ, පාට භේදයකින් තොරව සිදුවීම ජනතාවගේ බලාපොරොත්තුව බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)