‘සුළු ජාතීන්ගේ නියෝජනය දැනට පාර්ලිමේන්තුවේ වැඩි බලපෑමක් සිදු කරන නිසා ඔවුන්ගේ එම බලය බිඳ දමා එය සීසීකඩ කර දැමීමට මෙම පොදුජන පෙරමුණ ආණ්ඩුව ඒ සඳහා විවිධ කූට උපක‍්‍ර යොදමින් සිටිනවා.
Vinayagamurthi Muralitharan alias Karuna Amman has called on Tamils to have more than two children and multiply.
මෙවර මහමැතිවරණයේදී ඡන්දය විමසීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන පසු දිනය දක්වා කාලය තුළ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අන්තවාදයට, තස්ථවාදයට හා ආගම්වාදයට සහයෝග දක්වන දේශපාලනයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙවරත් රට ජාතිය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහනුවර පූජාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසුවේය.
UNP candidate Palitha Thevarapperuma was hospitalized after he was allegedly assaulted by a group of people at Wekandala in Mathugama, Police said.
‘‘කබීර් හෂීම් කියන කෙනා අභියෝගවලට බය නැහැ. මහින්දත් එක්ක හැප්පිලා අවුරුදු විස්සකින්වත් ගෙදර යවන්න බැහැ කියපු අයට අපි හොඳ පාඩමක් උගන්වලා 2015 ජනවාරි මාසයේ අපි පක්ෂය දිනවලා දුන්නා.’’ යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් නායක කබීර් හෂීම් පසුගිය දා මාවනැල්ලේ දී පැවසීය.
MCC ගිවිසුම තුළින් රට විදෙස් රටවලට පාවා දෙන බවට ප්‍රකාශ කළ ආණ්ඩුව අද වන විට එයට අත්සන් තැබීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
The Colombo High Court today issued summons on former Minister Patali Champika Ranawaka to appear in court on October 21.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මීට දිනකට පෙර ගාල්ලේ පැවැති රැස්වීමක දී කළ අස්ස බූරු කතාවේ ප්‍රේහේලිකාව විසඳෙමින් තිබේ.
වත්මන් ආණ්ඩුවට රටක් ශක්තිමත් කරන්නට දැනුමක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරනවා.
The Election Commission will request the Acting Inspector General of Police Chandana Wickramaratne to grant candidates the opportunity to engage in political activities fulltime until the conclusion of the Parliamentary Election if arrested, as there are only 14 days till the election date.
සිංහල බෞද්ධ උරුමයක් ගැන හැඟීමක් තිබෙන්නේ සිංහල බෞද්ධයෙකුට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල දී ප්‍රකාශ කොට තිබුණි.
සමගි ජනබලවේගයෙන් කුරුණැගල දිස්ත්‍රිකකයට තරග වදින මුස්ලිම් අපේක්ෂකයන්ට ආධාර පිණිස රිෂාඩ් බදුර්දීන් මහතා සහභාගීවන ජනහමුවක් ඊයේ රාත්‍රීයේ තෙලියාගොන්න ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී ඊට සහභාගී වීමට පැමිණි නසීර් මහතාගේ වාහන කිහිපයකට ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙසේ පහරදීමක් සිදුකර ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කළුතර දිස්ත්‍රික්කයේ අද්විතීය ජයග්‍රහණයක් ලබා ගැනීම ස්ථිර බවත් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ආසන හතේම හිමිකම පොදුජන පෙරමුණට හිමිවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක, හිටපු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක පැවසීය.
පහසුවෙන් වගාකළ හැකි වට්ටක්කා වැනි භෝග මහා පරිමාණයෙන් වවනවා වෙනුවට ගොවීන් ද වෙහෙස මහන්සි වී හොඳ වෙළඳපොලක් සහිත භෝග නිශ්පාදන කිරීමට කැපවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Minister Wimal Weerawansa has intervened to reverse a decision taken to introduce a new birth certificate which will only have ‘Sri Lankan’ as the category as opposed to race or religion.
ජුලි 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (21) නොතීසි නිකුත් කරන ලදී.
Page 375 of 555