Friday, August 28, 2026
Follow Us
Political

UNP National Organizer and Nuwara Eliya District UNP candidate Navin Dissanayake said on Monday a leadership struggle had erupted between Samagi Jana Balwegaya (SJB) leader Sajith Premadasa and SJB candidate Patali Champika Ranawaka.

Political

Former Minister Rishad Bathiudeen has been ordered to appear before the Criminal Investigations Department (CID) on Monday (27).

Political

The Colombo High Court today issued summons on former minister Patali Champika Ranawaka, ex-Welikada OIC Sudath Asmadala and the then minister Ranawaka’s driver Dilum Thusitha Kumara to appear in court on August 20 over the Rajagiriya accident case.

Political

Former MP and Colombo District UNP candidate Ravi Karunanayake today held former President Maithripala Sirisena responsible for splitting his party.

Political

A writ petition filed seeking an order to arrest Vinayagamoorthy Muralitharan alias Karuna Amman over a statement he recently made, was dismissed by the Court of Appeal today.

Political

The United National Party (UNP) is preparing to face the Parliamentary election at a crucial time, not just for the country but also for the party.

Political

Despite seeking a two-thirds majority at the upcoming Parliamentary Election, the Sri Lanka Podujana Peramuna (SLPP) on Monday said it would attempt to foster a balance of power in the House by being a “self-reflective” party that would work with the Opposition to improve accountability through the vibrant function of Parliamentary bodies such as the Committee on Public Enterprises (COPE).

Political

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ‍ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මෙසේ වරෙන්තු නිකුත් කළේ ශෂී වීරවංශ මහත්මිය අද (21) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

Political

කොවිඩි 19 වෛරස රෝගය පැතිරීම පාලනය කර ගනිමින් ඡුන්ද රැුස්වීම් පැවැත්වීම සහ ඡුන්ද විමසීම සිදුකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය 17 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව දේශපාලන පක්‍ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා සහභාගි වන රැුස්වීම් සඳහා සහභාගි කරගත හැකි පිරිස පන්සියයක් වන අතර සංවිධායකවරයකු සහභාගි වන රැස්වීමක් සඳහා සහභාගි විය හැකි සංඛ්‍යාව තුන්සියයක් දක්වා සීමාකර ඇත.

Political

ඉදිරි මහ මැතිවරණයට අදාළව පැවති තැපැල් ඡුන්ද විමසීමේදී තැපැල් ඡුන්දය භාවිත කිරීමේ අඩුවක් දක්නට ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

Political

දිගින් දිගටම පොදුජන පෙරමුණේ රැස්වීම් වලදී ශ්‍රීලනිපයේ අපේක්ෂකයින්ට හු කියන්නේ නම් ඉන් පාඩුව සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බව තුනෙන් දෙකක බලයක් ලබා දීමේ වැඩපිළිවෙලට බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කොට තිබේ.

Political

‘‘ලෝකයේ ඉන්ධන මිල අවම වෙලා ඇති අවස්ථාවේ තව අවුරුද්දකින්වත් ලංකාවේ ඉන්ධන මිල පහළ නොදමන බවට වත්මන් රජය කැබිනට් තීන්දුවක් ගෙන ඇති බව පවසනවා.

Political

ජාතික ආණ්ඩුවක් සෑදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය නොමැති බව ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Political

පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට සමාජයේ ප්‍රභල චෝදනාවකට ලක්ව සිටින රිෂාඩ් බදුඋදීන් මහතාගෙන් ඊට අදාළ ප්‍රශ්ණ කිරීම මැතිවරණය අවසන් වන තුරු කල්දැමිය යුතු බවට මැතිවරණ කොමිසම විසින් ඉල්ලා සිටීම මේ රටේ ජාතියේ ආධිපත්‍යයට කරන ලද පහත් පෙලේ ප්‍රහාරයක් බව ජනතාව පවසති.

Political

අද (20) පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ.

Political

රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ලිපි යැවීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඇති බලය කුමක්දැයි ප්‍රශ්න කරන විමල් වීරවංශ මහතා, යමෙකු අපරාධ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලීමට කවර බලධාරියෙකුට වුව නොහැකි බව පෙන්වා දෙයි.

Political

The Samagi Jana Balawegaya (SJB) yesterday committed to establishing a people-oriented system of governance in their election manifesto that also included focus on national security, a special task force to attract investment, eschewing unsolicited proposals and maintaining a unitary State.

Political

ජනතාව බදු බරින් බේරා ගැනීමට පියවර ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සදහන් කරනවා.