Friday, August 28, 2026
Follow Us
Political

The Tamil National Alliance (TNA), in its election manifesto, strongly advocated for a constitutional arrangement on the model of federalism to meet the legitimate aspirations of the Tamils and other Tamil speaking inhabitants of the North and East and reiterated that this can be achieved within the framework of a united and undivided Sri Lanka through a process of non-violent and peaceful negotiations.

Political

Unsecured loans running into billions of rupees have been given between 2015 and 2019 to individuals and businesses with close links to the Yahapalana Government, The Sunday Morning learnt.

Political

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්‍යුදීන් හට කලක පටන් චෝදනා එල්ලවෙමින් තිබෙන්නේ ඔහු අන්තවාදී හා ත්‍රස්තවාදී සංවිධාන සඳහා උදව් කල බවටයි. පසුගිය රජය සමයේ එම චෝදනා වලට නිසි පරීක්ෂණ සිදු නොවීම හා නිතිය ක්‍රියාත්මක නොවීම එම රජය පරාජය වීමට පවා හේතු කාරනා වූ බව නොරහසක්. තවද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට ඔහුට මෙන්ම ඔහුගේ සහෝදරයින්ටද චෝදනා එල්ල වෙමින් පවතිනවා.

Political

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී තිබේ.

Political

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද සෑම ක‍්‍රියාවක්ම සාධාරණය කරමින් ජාත්‍යන්තරයට කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කොටියකුගේ බිරිදක් නිසා තමන්ට ඡන්දය දීමෙන් වළකින ලෙසට ජනතාවට ප‍්‍රකාශ කිරීම බරපතළ වරදක් බව උතුරු පළාත් සභාවේ හිටපු ඇමැතිනී ආනන්දී සෂිතරන් මහත්මිය පැවසුවාය.

Political

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ පුද්ගලික ලේකම්ගේ සහෝදරයා මත්කුඩු ජාවාරමට සුවම සම්බන්ධ බවට ආණ්ඩු පක්ෂයේම දයාසිරි ජයසේකර මහතා පවසන බවත් එවැනි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ත්බාගෙන සිටින්නේ මන්ද යන්න ප්‍රශ්නයක් බවත් සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක මහතා පවසයි.

Political

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය නොමැතිව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Political

අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අවසන් වනතෙක් පාසල් වසා තැබිය යුතු බවට, පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශවල ඇතුළත් බව වාර්තා වනවා.

Political

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය බලයක් අත්‍යවශ්‍ය නොවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ සඳහා සරල බහුතර ජනවරමක් ලැබීම ප්‍රමාණවත් බවත්, අවශ්‍ය නම් නව ව්‍යවස්ථාවක් සඳහා නෛතිකව අයිතියක් තිබේදැයි බැලීම සඳහා ජනවරමකට යා හැකි බව ද වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

Political

දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය බව කියන කුරුණෑගල පිහිටි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානය කඩා දැමීම තරයේ හෙළා දකින බවත් ඊට වගකිවයුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් අමාත්‍ය විමල් විරවංශ මහතා අවධාරණය කරයි.

Political

තමන්ට නැවතත් ශ්‍රීලනිප නායකත්වය භාරගැනීමේ කිසිදු අදහසක නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

Political

A written complaint on the alleged misuse of Ministerial Security Division (MSD) officers by Jeevan Thondaman who is contesting from the Nuwara Eliya District under the Sri Lanka Podujana Peramuna (SLPP) banner has been forwarded by the Centre for Monitoring Election Violence (CMEV) to the MSD Director.

Political

ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නොදෙන රාජපක්ෂ පවුල් පාලනය හුදෙක් බලය තහුවරු කරගැනීමේ වෑයමක පමණක් යෙදී සිටින බව සමඟි ජන බලවේගයේ අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

මහ මැතිවරණය ලබන 05 වැනිදා නියමිත පරිදි පැවැත්වීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා. මේ සම්බන්ධයෙන් අද පැවති පක්ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවේදී සාකච්ඡාවට ගැනිණි.

Political

The Sri Lanka Muslim Congress (SLMC0 has warned that sections of the media, mainly sections of the electronic media, are attempting to accuse Muslims for the spread of the coronavirus pandemic.

Political

UNP Leader Ranil Wickremesinghe said he would launch a helicopter service with an operating theatre to transport patients to hospitals swiftly whenever there is traffic congestion on the roads, under a future UNP Government.

Political

කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව මුදා ගැනීම සඳහා අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ (17) පැවති මහනුවර හාරිස්පත්තුව ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් එජාප නායකයා මේ බව සඳහන් කළේය.

Political

The United National Party (UNP) will launch the party election manifesto today, 16 July, as the election campaign heats up amidst concerns of new COVID-19 clusters.