Friday, August 28, 2026
Follow Us
Political

මහ මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහළ නායකත්වයේ වෙනසක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ පිළිබඳව පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඉඟි පළකර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

Political

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන පරිදිම ඔවුන් පසුගිය වසර පහ තුළ රටේ ආර්ථිකය හිඟන ආර්ථිකයක් බවට පත්කර ඇති බව හිටපු මහ බැංකු අධිපති අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

Political

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින 23 දෙනෙකුගේ හඩපට තමන් සතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා පවසයි.

Political

කොවිඩ් වෛරසයේ අවදානම යළි ඉහළ යෑමත් සමග මේ වනවිට මහ මැතිවරණය පැවැත්වීම ද අර්බුදයට ගොස් තිබෙනවා. ඇතැම් පාර්ශ්ව පවසන්නේ මැතිවරණය හේතුවෙන් වෛරසයේ පැතිර යාම වේගවත් වන බවයි. මැතිවරණය කල් දමන්නැයි මැතිවරණ කොමිසම වෙත ඉල්ලීම් ද ලැබී තිබෙනවා.

Political

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ප‍්‍රදේශ වන රාජාංගණය සහ වැලිකන්ද ප‍්‍රදේශවල නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

Political

The National Peoples’ Power (NPP) said yesterday the government was hiding the true situation of the COPVID-19 outbreak in a move to show that the situation in the country had returned to normalcy just for political advantage.

Political

The Samagi Jana Balawegaya (SJB) today rejected allegations made by United National Party (UNP) candidate Oshala Herath that the Election Commission Chairman had mentioned that documents were manipulated when registering the SJB.

Political

තමන් සහ තම බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කොරෝනා පරීක්ෂාවට ලක් වූ බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Political

The Samagi Jana Balawegaya (SJB) will be espousing sustainable state-owned enterprises (SOEs) model if elected, the party revealed yesterday.

Political

The Attorney General (AG) yesterday directed the Acting IGP to record statements from former Minister Ravi Karunanayake, businessman Arjun Aloysius and five others over the March 2016 Treasury Bond auctions and submit these statements by 25 July.

Political

සමස්ත පොළොන්නරුව දිස්ත්‍රික්කයටම ඓතිහාසික වෙනසක් සිදුකළ තමා පිළිබඳව තමන්ගේ ගමේම ඇතැම් පුද්ගලයන් අසත්‍ය ප්‍රචාර ගෙනයන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ගමේ බහුතරයක් තමන්ගේ වටිනාකම හොඳින් හඳුනාගෙන සිටින නමුත් ඇතැම් පුද්ගලයන් පොළොන්නරුව ප්‍රතිනිර්මාණය කළ තමාට ඡන්දෙ දෙන්න එපා යැයි කියමින් ගමේ ඡන්දදායකයාගේ මතය වෙනස් කිරීමට උත්සාහ කරන බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said that it will attempt to amend election laws to meet modern public demands while ensuring protection of democratic rights of citizens.

Political

UNP Leader Ranil Wickremesinghe will today submit to the Government a draft proposal for a Public Health Emergency Act which is aimed at better controlling the COVID-19 outbreak.

Political

තමන් බලයට පැමිණියහොත් 19 වැනි ව්‍යවස්ථා සං​ශෝධනය තවදුරටත් ශක්තිමත් කොට ආරක්ෂා කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Political

JVP leader Anura Kumara Dissanayake today filed a writ petition in the Court of Appeal seeking an order staying the Presidential Commission of Inquiry (PCoI) probing incidents of Political Victimization, from hearing a case launched based on a complaint made by Avant Garde Chairman Nissanka Senadhipathi.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday referred to the Parliamentary Election as the “second innings” in their effort to form a stable Government capable of constitutional amendments as well as delivering on development and defended the national list of the party as being well-rounded to achieve these goals.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිගින් දිගටම විවේචනය කිරීම සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංගට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබේ.

Political

කොරෝනා දෙවැනි රැල්ලක් මෙරට තුළ නිර්මාණය වී ඇති බවට ආණ්ඩුව පිළිගෙන ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.