Friday, August 28, 2026
Follow Us
Political

කිසිදු හේතුවක් මත මහ මැතිවරණය කල්දැමිය යුතු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ කොවිඩ් වෛරසය පිට දමා මැතිවරණය කල්දමා ගැනීමට විපක්ෂයට අවශ්‍ය වී ඇති බවයි.

Political

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වීමේදී නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

Political

එළැඹෙන අගෝස්තුවෙන් පසු අපේ ආණ්ඩුවක් මගින් පැය විසි හතරක් ඇතුළත දෙන්න පුළුවන් උපරිම ලෙස තෙල් මිල අඩු කරනවා. අද තෙල් මිල අසරණ ජනතාව මත පටවලා. මේ තෙල් මිලේ වාසිය මේ ආණ්ඩුව කොරෝනා වාසියටත් වැඩිය ගනිමින් මේ පාර ඡන්ද ව්‍යාපාරවලට යෙදිලා ඉන්නවාදෝ කියලා සැකයක් මට නම් තියෙනවා’’ යැයි සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස නිකවැරටියේ දී පැවැසීය.

Political

The United National Party (UNP) yesterday said that the Government should take an early decision if the upcoming General Elections should be postponed due to the prevailing situation with the COVID-19 outbreak.

Political

The Government has been accused of lack of transparency in its deals with China.

Political

එන්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකු අද (10) දින පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීන්දු කර තිබේ.

Political

Chairman of the Constitutional Council and former Speaker Karu Jayasuriya yesterday called on the Director General of Health Services (DGHS) to issue the Gazette notification giving legal validity to the health guidelines for the General Election, due to widespread flouting of the COVID-19 safety measures by politicians and their supporters.

Political

Former prime minister and UNP Leader Ranil Wickremesinghe yesterday requested the party members in the grassroots level to initiate a dialogue with those who have left the party to get them back to the fold.

Political

The Attorney General has filed indictments in the Colombo High Court against former Minister Patali Champika Ranawaka for causing grievous Injury to a person by Rash and Negligent Acts and other charges, AG’s Coordinating Secretary Nishara Jayaratne said.

Political

Cricketing legend Muttiah Muralitharan is backing Minister Wimal Weerawansa’s campaign for the Parliamentary election.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) candidate Oshadi Hewamaddumahas said candidates unfit for Parliament have been granted nominations by the SLPP for the upcoming General Election.

Political

ලොව ප්‍රබලතම නායකයන්ටද පාලනය කළ නොහැකි වූ, හිසරදයක් වූ කොරෝනා වෛරසය පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව ඇති හෙයින් කිසිදු බියකින් තොරව ජීවත් විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

Political

SLPP organiser Basil Rajapaksa had instructed to suspend the upcoming SLPP election rallies to be attended by President and the Prime Minister.

Political

SLPP’s Muslim Federation Leader Ali Sabry PC has called upon the members of the Muslim community to show their solidarity towards the victory of the party led by Premier Mahinda Rajapaksa, who has an affinity towards the Muslims of Sri Lanka.

Political

”මම හය වතාවක් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළවෙනියා විදිහට පාර්ලිමේන්තු ගියා. අද පොලොනන්රුවේ තියෙන්නේ ගුත්තිල මූසිල තරගයක්. එදා මේ මූසිලලාගේ බොස් තමයි මම. අද මේ මූසිලලා බොස්ට බැණ බැණ යනවා. මට බණින අයට මම මොනවත් කියන්නේ නැහැ. ජනතාව නිසි වෙලාවට ඒවට පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නවා. මම බුදුදහමට අනුව ජීවත්වන කෙනෙක්. මට මේ ඡුන්දය කිරිකජු කනවා වගෙයි.

Political

Former Prime Minister Ranil Wickremesinghe today called for the postponement of the general election stating that the country is facing a dangerous situation in the wake of COVID-19 raising its head once again.

Political

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප නායකත්වයට පත්කළේ මහින්ද රාජපක්ෂ මහතා විසින්ම බවත්, තමන් විසින් සිදුකළ එකම වරද පක්ෂ නායකත්වයට අවංක ලෙස කටයුතු කිරීම බවත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේදී අවංකව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළ බවත්, එසේ කටයුතු කළ ශ්‍රීලනිපයට තමන්ගේ කණ්ඩායමෙන්ම විවිධ කෙනෙහිලි සිදුවන බවත් ඔහු පෙන්වා දෙනවා.

Political

Former President Maithripala Sirisena and former Prime Minister Ranil Wickremesinghe have to take the sole responsibility over the Easter Sunday attacks, a senior military intelligence officer attached to the Directorate of Military Intelligence (DMI) informed the PCoI probing Easter Sunday attacks yesterday.