President Gotabaya Rajapaksa yesterday attended several public meetings in Colombo in support of Sri Lanka Podujana Peramuna (SLPP) candidates contesting the upcoming General Election. The general public in area requested the President to eradicate the drug menace from the country, similar to the manner in which he provided them with housing after doing away with the slums.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමේදී සමගි ජනබලවේගය විසින් කොළ වර්ණය භාවිත කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමිසමට අද ලිපියක් යොමු කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෑවිච්ච එකෙකුටවත් ජන්දය දෙන්න එපා කියන ප්‍රසන්න රණතුංග මහතාට කළ හැකි හොඳම දෙය සිය පියාණන් වූ රෙජි රණතුංග මහතාගේ සොහොන අසලට ගොස් ඔය කතාව කියන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන සභිකයන් එකසිය පනහකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (08 වැනිදා) තීරණය කළේය.
ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය නැවත රෙපෙයාර් කරන්න බැරි වෙන්නම සජිත් ප්‍රේමදාස මහත්මයා විසින් කඩා දමා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සමගි ජන බලවේගය සිය පක්ෂයේ වර්ණය ලෙස කොළ පාට භාවිත කිරීමට එරෙහිව පැමිණිල්ලක් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
Referring to the remark made by Prime Minister Mahinda Rajapaksa on Tuesday that the SLPP needs a two thirds majority to replace the saloon door with a metal door in order to establish a stronger government, former Prime Minister Ranil Wickremesinghe said, the saloon door had already been removed and sold out.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂක ධුරයෙන් සහ එජාප සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව, හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් ඔහු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා දැනුවත් කර තිබේ.
එළඹෙන මහ මැතිවරණයේ අපේක්ෂත්වයෙන් ඉවත්වීම සඳහා මැතිවරණ කොමිසම සමග තමන් ඉදිරියේදී සාකච්ඡා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත තෙවරප්පෙරුම පවසනවා.
Former Minister Rishad Bathiudeen arrived at the Criminal Investigation Department (CID) this morning to give a statement over investigations into the Easter Sunday attacks.
නිශ්චිතව කිව නොහැකි වුවත් එක්සත් ජාතික පක්ෂයට ආසන 40ක් පමණ ලබා ගත හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා.
The Election Commission in a communiqué has prohibited the use of any public or Provincial Council, as well as local schools and government institutions for the use of election propaganda including the distribution of handbills.
රටට වැඩ කිරිමේදී තමන් පක්ෂ පාට නොසලකා කටයුතු කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
උතුරේත්,දකුණේත්,බස්නාහිරත්,නැගෙනහිරත් තමන් පවසන්නේ එකම දේ බව සමඟි ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහාතා අවධාරණය කළේය.
Former Prime Minister Ranil Wickremesinghe yesterday pledged to grant public servants all benefits slashed by the government since the outbreak of COVID-19.
The United National Party (UNP) yesterday complained to the Election Commission (EC) regarding the Samagi Jana Balawegaya (SJB) using the colour ‘green’ for their election campaign, calling on the commission to ban the SJB from using it.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් වෙත නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබද නව දැනුවත් කිරීමක් ප්‍රකාශයට පත් කර ඇත.
2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තමන් දන්නා ඇතැම් දේවල් හෙළිකළ හොත් ආණ්ඩුවේ ඇතැමුන් තරහ වෙන බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Page 380 of 555