Wednesday, January 14, 2026
Follow Us
රංගේ ලග තවත් හඩපට 23 ක්

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින 23 දෙනෙකුගේ හඩපට තමන් සතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණ කළා.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු 53 දෙනෙකු යලි එජාපය සමග එක්වීමට තමන් සමග සාකච්ඡා කළ බවයි රංගෙබණ්ඩාර මහතා පැවසුවේ.

(Aruna)