හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තු අත්හිටුවන්නැයි අභියාචනාධිකරණ අද නියෝග කළේය.
පසුගිය යහපාලන රජය විසින් අටවා තිබෙන බිම් බෝම්බ ගලවා දැමීමට සූදානම් බවත්, එම බිම් බෝම්බ ඉවත් කරන ක්‍රමවේදය දන්නා බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා පවසනවා. එම බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු බැවින් ඒ සඳහා සුදුසු බෝම්බ නිෂ්ක්‍රීය කරන පුද්ගලයන් පිරිසක් පාර්ලිමේන්තුව පත්කර එවීම ඡන්දදායකයන්ගේ වගකීම බවයි ඇමතිවරයා පවසන්නේ.
මාරාන්තික රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට පත් වූ, ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
Court of Appeal issued an interim order staying the operation of arrest warrants issued by Colombo Fort Magistrate against former Minister Ravi Karunanayake and six others in connection with alleged second bonds scam in 2016.
මහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී සංගීත ප්‍රසංග පැවැත්වීම සඳහා අවසර ඉල්ලා මැතිවරණ අපේක්ෂකයන් කළ ඉල්ලීම් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇත.
එල්ටීටීඊ සංවිධානය කිසි දිනෙක සොල්දාදුවන් ලෙස ළමුන් භාවිතා නොකළ බව හිටපු එල්ටීටීඊ නායකයෙකු වන කරුණා අම්මාන් පවසනවා. පසුගිය දිනවලදී ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ කරුණා අම්මාන් මේ බව සඳහන් කළේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.
රට සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් බවත් එම නිදහස ලබාගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ජනතාවගෙන් හිමිවිය යුතු බවත් අගමැති මහින්ද රාජපක්ෂ පැවැසීය.
දෙමළ ජනතාවගේ ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව තමන් නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් මියගිය කොටි සාමාජිකයින් ඇතුළු සියළු පිරිස් වෙනුවෙන් අඛණ්ඩව පහන් දල්වන බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්‍ෂය සමග දේශපාලන ඩීල් දමාගත් පොහොට්ටුවේ ඇතැමුන් මේ දිනවල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් යූ.එන්.පීයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය.
A group of Samagi Jana Balawegaya (SJB) candidates will join the UNP after the conclusion of the general elections, UNP General Secretary Akila Viraj Kariyawasam said yesterday.
මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
Prime Minister Mahinda Rajapaksa yesterday requested all voters to give them an overwhelming mandate exceeding even that of the presidential election of 2019, in order to put an end to narrow minded communalism in the politics of this country.
Assures working around the clock to hold the election this year
Says will use existing framework and develop it to address election delays
තැපැල් ඡන්දය සලකුණු කරන අවස්ථාවන් නිරීක්ෂණය කිරීම සඳහා එක් සහතික කිරීමේ නිලධාරි කාර්යාලයකට පිළිගත් දේශපාලන පක්ෂයකට,ස්වාධීන කණ්ඩායමකට එක් නියෝජිතයෙකු බැගින් යෙදවීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මහ බැංකු හොරුන්ගේ සෙල්ලම් පසෙක තබා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග කරන සෙල්ලම් නතර කර මහ බැංකුව කොල්ලකාපු රනිල් ඇතුළු හොරු ටිකයි පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තනුයි අල්ලා කූඩුවට දාන ලෙස වැඩබලන පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනය වෙනස් කරන බවට පොරොන්දු දෙන කිසිදු දේශපාලන පක්ෂයට ඡන්දය ලබා නොදෙන ලෙස එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. 19 වැනි සංශෝධනය ඉවත් කළහොත් සසර වසන තුරු දුක් විඳීමට සිදුවන බවත්, 19 වැනි සංශෝධනය ආරක්ෂා කළහොත් එජාපය පරාජයට පත් වුවද වසරක් ඇතුළත ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ.
රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි බෙදී නොගිය යූඑන්පී තනි ආණ්ඩුවක් හදන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොළොන්නරුවට පැමිණ සිටියි. මහ මැතිවරණයට තරඟ කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා ජනධිපතිවරයාකිහිපයක්ද සංවිධානය කර ඇත.
Page 381 of 555