Former President Maithripala Sirisena has denied receiving USD 5 million from the World Muslim League.
Minister and Sri Lanka Podujana Peramuna (SLPP) candidate at the 5th August Parliamentary election, Wimal Weerawansa, has called on the public to surround the Elections Commission and protest against the Commission.
The Constitutional Council (CC) has accepted the resignation letter sent by its member Prof. Jayantha Dhanapala, Parliament sources said yesterday.
The United National Party (UNP) yesterday called for the protection of export industries, Small and Medium Enterprises (SMEs) and warned that the impact of COVID-19 will be long term.
කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් වත්මන් පාලනය යටතේ සිදු නොවන බවත් එසේ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු සමඟ පැය 07ක් කාලය ගතකිරීමට අවශ්‍ය නොවන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා අද ජය ශ්‍රී මාහා බෝ සමිදුන් වැද පුදා ආශිර්වාද ලබා ගත්තා.
රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාගැනීම සඳහා මේ වනවිට පස් දෙනෙකු විවෘතවම පොර පිටියට පැමිණ සිටිති.
වර්තමාන ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නම හා පින්තූර ඇතුළත් සමරු ඵලක ආදී සියල්ල වසා දැමීමට දැනුම්දී තිබේ.
මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මනාප අංකය ප්‍රදර්ශනය කිරීමට ඇති අවස්ථා අඩුවීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් විවිධ චෝදනා නැඟුව ද මැතිවරණ කොමිසම විසින් කර ඇත්තේ අලුත් නීති පැනවීමක් නොව මැතිවරණ පනතේ තිබෙන නීතිය ක්‍රියාත්මක කරවීම පමණක් බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එළඹෙන මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තවත් පක්ෂයේ අර්බුධයකට මුහුණ දීමට සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතී.
ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් පනවා ඇති අලුත් නීතිවල දැඩි අසාධාරණයක් ඇති බවත් ඒවා අනුව පාර්ලිමේන්තු යා හැක්කේ ධනවත්, බලවත්, කෝටිපතියන්ට පමණක් බවත් සමගි ජන බලවේගයේ අපේක්ෂක අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ජනාධිපතිතුමන්ගේ පැහැදිලි වැඩපිළිවෙල හමුවේ තවදුරටත් එතුමන්ට සහය නොදී සිටීම රටට ආදරය කරන කිසිවකුට හෝ සිදු කල නොහැක්කක් බව රාජාංගනය ප්‍රාදේශීය සභාවේ එකම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී KG නන්දසිරි මහතා ඊයේ සවස රාජාංගන මංසන්දියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවක දී පැවසීය.
යුද්ධය පැවති සමයේ සිදුවු හමුදා සමාජිකයින්ගේ මරණ පිළිබද තමන් කණගාටු වන බව විනයාග මුර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.
මෙවර මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදී සිටින රනිල් වික්‍රමසිංහ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් ලබාගන්නා මනාප සංඛ්‍යාවට වඩා දෙගුණයක් මනාප ලබාගැනීමේ දොළදුකක් තමන්ට වැළඳී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
රටම යා කරන එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් ප‍්‍රචාරක වැඩපිළිවෙළ අද (28) සිට ආරම්භ කෙරෙනවා.
Before the election was announced, a public outcry deploring the 225 members of the previous parliament was quite common on social media.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අලිමංකඩදී යුද හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක කතාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය හතක ප්‍රකාශයක් ලබාදුන්නේය.
Page 382 of 553