Wednesday, January 14, 2026
Follow Us
නවීන්ගේ තක්සේරුව ආසන 40යි - එජාපය මැතිවරණ පරාජය පිළිඅරන් ද?

නිශ්චිතව කිව නොහැකි වුවත් එක්සත් ජාතික පක්ෂයට ආසන 40ක් පමණ ලබා ගත හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගිනිගත්හේන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවට රට ගොඩදැමීමට ගොඩදැමීමට වැඩපිළිවෙලක් නොමැති බවයි ඔහු කියාසිටින්නේ. ඒ අනුව රටට හිතකර වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට බව ජනතාවට ඉක්මණින් වැටහෙනු ඇති බවයි නවීන් දිසානායක මහතා සඳහන් කරන්නේ.

(LNW)