Friday, August 28, 2026
Follow Us
Political

සර්වබලධාරී ජනාධිපති කෙනෙක්වී විශ්‍රාම සුවයෙන් සිට නැවත පීචන් වූ මන්ත්‍රී කෙනෙකු වී පාර්ලිමේන්තුවට යාමට තමාට පෙරේතකමක් නොතිබූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පැවසුවාය.

Political

The Muslim Federation of the Sri Lanka Podujana Peramuna (SLPP) has announced its key officials at its general meeting, held under the patronage of Prime Minister Mahinda Rajapaksa at the Rosewood Banquet Hall in Kalubowila on Monday.

Political

නාවලපිටිය ගග ඉහල කෝරලේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ විපක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් අට දෙනෙක් ඇතුළු නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාකරුවන් දහසකට ආසන්න පිරිසක් මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්විම සදහා (30) දින ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග එක්විය.

Political

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තම සහෝදරයා ජනතාවට සේවය කිරීමට දේශපාලනයට යොමු කළ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසයි.

Political

The United National Party (UNP) yesterday charged that the Government’s preparedness to face a possible COVID-19 second wave was inadequate.

Political

එළඹෙන මහ මැතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පති‍්‍රකා අද (30) තැපෑලට යොමු කෙරෙනවා. මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජූලි මස 14, 15, 16 හා 17 යන දිනවලදී සිදු කෙරෙනවා. එම දිනවලදී තැපැල් ඡන්ද භාවිත කළ නොහැකි රාජ්‍ය සේවකයින්ට ජුලි මස 20 සහ 21 යන දෙදින තුළදී සිය තැපැල් ඡන්දය භාවිත කළ හැකියි.

Political

Summoning cricketers to the CID without any preliminary investigation conducted by the International Cricket Council (ICC), could bring unnecessary disgrace to the country, former MP Namal Rajapaksa tweeted.

Political

යහපාලන රජය සමයේ සිදු වූ දූෂිත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිකුරාදා (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බව දැනුම් දී තිබේ.

Political

The appeal filed by former Health Minister Rajitha Senaratna challenging the Colombo High Court's decision to refuse bail was yesterday withdrawn by himself.

Political

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා අම්පාරේදී කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබේ. ඒ ඊයේ (01) අගමැතිවරයා හා දමිළ මාධ්‍යවේදීන් අතර අරලියගහ මන්දිරයේදී පැවති හමුවේදීය.

Political

මහබැංකු බැඳුම්කර වංචාවේ සැකකරුවකු වන අර්ජුන් ඇලෝශියස් මහතාගෙන් මුදල් ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකු මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

Political

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (30 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දැනුම්දී ඇත.

Political

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ප්‍රමාණය අඩුකිරීම සඳහා මැතිවරණ කොමිසම බටහිර තානාපති කාර්යාලවල කොන්ත්‍රාත්තුවක් අරගෙන ක්‍රියාකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පවසයි.

Political

කොරෝනා මේ තරමට හෝ පාලනය වූයේ සෞඛය කාර්ය මණ්ඩල නිසා බවත් ඒ වෙනුවෙන් තම පක්‍ෂයේ ‘රතු තුරුව’ සංවිධානයද විශාල කාර්යක් කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Political

President Gotabaya Rajapaksa would be joining Prime Minister Mahinda Rajapaksa for the Sri Lanka Podujana Peramuna (SLPP) political campaign from July 3, the party said yesterday.

Political

එක්සත් ජාතික පක්ෂය යනු එක්කෙනෙක් ගියොත් තවත් එක්කෙනෙක්ට එතනට පැමිණීමේ ශක්තිය ඇති පක්ෂයක් බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක පවසවා.

Political

UNP Party Leader Ranil Wickremesinghe yesterday instructed Mayor of Colombo Rosy Senanayake to take immediate action to recover Rs. 300 million owed by the Western Provincial Council. The former Prime Minister met with Mayor Senanayake yesterday at the Party Headquarters to discuss the relief services provided by the Colombo Municipal Council.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said regulating unregistered financial institutions has been recognised as a priority task under their Government and pledged to bring in necessary legislation if needed to regulate such institutions once the new Parliament is convened.