Thursday, January 15, 2026
Follow Us
කුසල් මෙන්ඩිස් රුපියල් මිලියනයකට ඇපමත මුදා හරී !

මාරාන්තික රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට පත් වූ, ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.



පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව ඇපමත මුදා හැරීමට තීරණය කළ අතර ඒ අනුව ඔහු රුපියල් මිලියනයක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් නියම කර තිබේ.

ඊයේ අළුයම පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදු වූ අතර කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටුණු 64 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් විය.

(LNW)