The United National Party (UNP) yesterday refuted allegations made by the head of the Presidential Committee that reviewed the Millennium Challenge Corporation (MCC) agreement, questioning the credibility of the report published by the body.
The Constitutional Council (CC) meetings would be held as usual despite the resignation of one of its members representing civil society, Dr. Jayanta Dhanapala, until a new council is formed by the next Parliament, according to CC representative and former Janatha Vimukthi Peramuna (JVP) parliamentarian Bimal Ratnayake.
රටම යා කරන එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් ප‍්‍රචාරක වැඩපිළිවෙළ අද (28) සිට ආරම්භ කෙරෙනවා.
The Court of Appeal will decide on 07 July whether or not to suspend the arrest warrant issued by the Fort Magistrate on former Minister of Finance Ravi Karunanayake and others over the Central Bank Treasury Bond scam.
Former President Maithripala Sirisena has denied receiving USD 5 million from the World Muslim League.
Minister and Sri Lanka Podujana Peramuna (SLPP) candidate at the 5th August Parliamentary election, Wimal Weerawansa, has called on the public to surround the Elections Commission and protest against the Commission.
Former president Chandrika Bandaranaike Kumaratunga celebrates her 75th birthday today (29).
The United National Party (UNP) yesterday called for the protection of export industries, Small and Medium Enterprises (SMEs) and warned that the impact of COVID-19 will be long term.
කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් වත්මන් පාලනය යටතේ සිදු නොවන බවත් එසේ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු සමඟ පැය 07ක් කාලය ගතකිරීමට අවශ්‍ය නොවන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් බිහිකෙරුණු වියත්මග සංවිධානය විසින් මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් නිල වශයෙන් නම්කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාගැනීම සඳහා මේ වනවිට පස් දෙනෙකු විවෘතවම පොර පිටියට පැමිණ සිටිති.
වර්තමාන ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රාජපක්ෂලාව දාල ආවෙ ආයේ කවදාවත් ඒ පැත්තට යන්න නෙමෙයි. කුමාර වෙල්ගමට දේශපාලනයේ රිවස් ගියර් නැතැයි’’ හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගම පෙරේදා (27දා) මතුගම, අගලවත්ත සහ බේරුවල ජනහමු අමතමින් කීවේය.
මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මනාප අංකය ප්‍රදර්ශනය කිරීමට ඇති අවස්ථා අඩුවීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් විවිධ චෝදනා නැඟුව ද මැතිවරණ කොමිසම විසින් කර ඇත්තේ අලුත් නීති පැනවීමක් නොව මැතිවරණ පනතේ තිබෙන නීතිය ක්‍රියාත්මක කරවීම පමණක් බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එළඹෙන මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තවත් පක්ෂයේ අර්බුධයකට මුහුණ දීමට සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් එල්ටීටීඊ සංවිධානයේ හිටපු සන්නද්ධ නායක කරුණා අම්මාන්ව පිරිසිදු කිරීමට උත්සාහ දරා ඇති බව සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
ජනාධිපතිතුමන්ගේ පැහැදිලි වැඩපිළිවෙල හමුවේ තවදුරටත් එතුමන්ට සහය නොදී සිටීම රටට ආදරය කරන කිසිවකුට හෝ සිදු කල නොහැක්කක් බව රාජාංගනය ප්‍රාදේශීය සභාවේ එකම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී KG නන්දසිරි මහතා ඊයේ සවස රාජාංගන මංසන්දියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවක දී පැවසීය.
යුද්ධය පැවති සමයේ සිදුවු හමුදා සමාජිකයින්ගේ මරණ පිළිබද තමන් කණගාටු වන බව විනයාග මුර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.
Page 384 of 555