Before the election was announced, a public outcry deploring the 225 members of the previous parliament was quite common on social media.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අලිමංකඩදී යුද හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක කතාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය හතක ප්‍රකාශයක් ලබාදුන්නේය.
LTTE සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
The Constitutional Council (CC) has accepted the resignation letter sent by its member Prof. Jayantha Dhanapala, Parliament sources said yesterday.
The United National Party (UNP) is to kick off its campaign for the General Elections on Sunday June 28 from Colombo, party’s General Secretary Akila Viraj Kariyawasam said yesterday.
රණසිංහ පේ‍්‍රමදාස ජනපතිවරයා එම ධුරය දැරූ එම ආණ්ඩුවේ අනුග‍්‍රහය මත බෙදූ ටී .56 ගිනි අවි සහරාන් හෂීම්ට ලැබී ඇති බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනපති කොමිෂන් සභාවේදී හෙළි විය.
මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා අද ජය ශ්‍රී මාහා බෝ සමිදුන් වැද පුදා ආශිර්වාද ලබා ගත්තා.
‘අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ‘අගරදගුරු’ කියන එක ‘අද රදගුරු’ කියලා කිව්වා කියන එක විතරයි මගේ අතින් වෙච්ච වැරැද්ද. ඒ ගැන මම සමාව ගන්නවා. හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත් දකින්න අපට දෙමාපියන් උගන්වලා තියෙනවා. මට මඩ ගැහුවා කියලා මගේ කට වහන්න හම්බ වෙන්නේ නැහැ.ඒ ගැන කතා කරන්න හරින් ප්‍රනාන්දු බය වෙන්නෙත් නැහැ’’යි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු සමගි ජන බලවේගයේ බදුල්ල ආසන බල මණ්ඩල සමුළුව පෙරේදා (23 වැනිදා) අමතමින් පැවසීය.
කරුණා අම්මාන් රජයට බාරවී සිටි නමුත් යුද්ධයේදී ඔහුගෙන් හමුදාවට සත පහක ප්‍රයෝජනයක් නොතිබුණු බවත් ඔහු ප්‍රභාකරන් සමඟ දීර්ඝ කාලයක් පුදුකුඩුඉරුප්පු ඇතුළු උතුරු ප්‍රදේශයේ ගතකර තිබුණු නමුත් ප්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානය හෝ ඔහු හමුදාවට නොපැවසූ බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නම හා පින්තූර ඇතුළත් සමරු ඵලක ආදී සියල්ල වසා දැමීමට දැනුම්දී තිබේ.
රටේ ආර්ථිකය විනාශ කරන ලද්දේ මහ බැංකුව බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා චෝදනා කරයි.
අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ දිර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් ආධාරකරුවන් විශාල පිරිසක් මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයට සහයෝගය දැක්විම සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අපෙක්ෂක හිටපු රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතා සමග (24) දින එක් විය.
ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් පනවා ඇති අලුත් නීතිවල දැඩි අසාධාරණයක් ඇති බවත් ඒවා අනුව පාර්ලිමේන්තු යා හැක්කේ ධනවත්, බලවත්, කෝටිපතියන්ට පමණක් බවත් සමගි ජන බලවේගයේ අපේක්ෂක අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ටයිටේනියම් සෑන්ඩ් නම් වූ ඕස්ට්‍රේලියාවේ සමාගමක් 2018 වසරේ සිට මේ වන තුරු මන්නාරම දූපතේ ටයිටේනියම් අඩංගු ඛණිජ වැලි කැනීමේ ව්‍යාපෘතියක ගවේෂණ කටයුතු කරගෙන යන බවට වාර්තාවේ.
Referring to the controversial remarks made by former LTTE member Vinyagamoorthy Muralitharan alias Karuna, Prime Minister Mahinda Rajapaksa said the former parliamentarian's history was no secret to anyone.
මෙවර මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදී සිටින රනිල් වික්‍රමසිංහ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් ලබාගන්නා මනාප සංඛ්‍යාවට වඩා දෙගුණයක් මනාප ලබාගැනීමේ දොළදුකක් තමන්ට වැළඳී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පවතින ආණ්ඩුව විශාල කාර්යභාරයක් කළ බවත් එය අගය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේඩී ලාල්කාන්ත මහතා පවසයි.
United National Party (UNP) leader Ranil Wickremesinghe has called on young Sri Lankans to back his party at the upcoming Parliamentary Election to create a new political culture.
Page 385 of 555