Thursday, January 15, 2026
Follow Us
එජාපය ජලාශයක් වගේ ලු

එක්සත් ජාතික පක්ෂය යනු එක්කෙනෙක් ගියොත් තවත් එක්කෙනෙක්ට එතනට පැමිණීමේ ශක්තිය ඇති පක්ෂයක් බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක පවසවා.

එක්සත් ජාතික පක්ෂය නවීකරණ රැසක් ඇති කර තිබෙන බවත් ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ එකම අරමුණ එක්සත් ජාතික පක්ෂය ගොඩනගන ගොඩනැගිලිවල බෝඩ් ලෑලි ගැසීම පමණක් බවත් සඳහන් කළා.

ඊයේ (01) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මෙම අදහස් පළ කළා.

(Neth)