Thursday, January 15, 2026
Follow Us
පොහොට්ටුවේ ජය තහවුරු කරන්න ජනපති අද පොළොන්නරුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොළොන්නරුවට පැමිණ සිටියි. මහ මැතිවරණයට තරඟ කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා ජනධිපතිවරයාකිහිපයක්ද සංවිධානය කර ඇත.

ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 07.00 පමණ දක්වා ජනාධිපතිවරයා පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනතාව හමුවනු ඇති.


(LNW)