Wednesday, April 24, 2024
Follow Us
ප්‍රචාරක සීමා ගැන මැතිවරණ කොමිසමෙන් උපදෙස් 18 ක්

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් වෙත නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබද නව දැනුවත් කිරීමක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව මැතිවරණ ප්‍රචාරක සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත, පොලිස් ආඥා පනත හා නිරෝධායන පනත අනුව කටයුතු කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව කරුණු 18කින් සමන්විත වෙයි.

(Lanka Leads)