Monday, August 04, 2025
Follow Us
ජනපති ජාතිය අමතා කළ කතාව අනුර යළි මතක් කරයි

ජනතාව බදු බරින් බේරා ගැනීමට පියවර ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සදහන් කරනවා.

එහිදී "මෙවැනි අර්බුදයක් එනකොට ලෝකයේ හැම රටකම කරපු දෙයක් තමයි ජනතාවගේ අත්‍යාවශ්‍ය ආහාරපානවල මිල අඩු කරපු එක. අපෙත් අඩු කළා මතකද?. ගෝඨාභය මහත්තයා ජාතිය අමතලා කිව්වේ මොකක්ද?..." යනුවෙන් සඳහන් කළා.

(Neth)