Monday, August 04, 2025
Follow Us
උප්පැන්නෙන් ජාතිය ඉවත් කිරීමේ මංගලගේ කුමන්ත්‍රණය නිවැරදි බව ජනාධිපති නීතිඥ අලියබ්රි කියයි

පසුගිය මාර්තු මාසයේදී සමස්ථ රටටම හෙරෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මඟින් උප්පැන්න සහතිකයේ ජාතිය යන්නට ශ්‍රී ලාංකික ලෙස පොදු අනන්‍යතාවයක් ඇති කොට සිංහලයා ජාතියක් නොව ජනවර්ගයක් බවට තහවුරු කෙරෙන ලෙස සංශෝධන උප්පැන්න සහතිකයට ඇතුලත් කිරීමට පසුගිය යහපාලන රජය විසින් කටයුතු කරන ලදී.

එම ක්‍රියාමාර්ගය නිවැරදි බව ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා සඳහන් කළ බව යම් වෙබ් අඩවි විසින් වාර්තා කොට ඇත. එය සත්‍යයක් නම් අනාගතයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන ඔහු කාගේ න්‍යාය පත්‍රයක් වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න සැක සහිත බව දේශපාලන විචාරකයෝ පවසති.

(Lanka Leads)