Wednesday, January 14, 2026
Follow Us
ආසන අහිමි වන එජාප ප්‍රබලයන් මෙන්න

මේ වනවිට නිකුත් වී ඇති මහ මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව එක්සත් ජාතික පක්ෂයට ප්‍රභල පසුබෑමකට ලක්ව තිබෙනවා. බොහෝ ප්‍රතිඵල වල එජාපය සිව්වන ස්ථානය දක්වා පහල බැස තිබීම විශේෂත්වයක්.

ඒ අනුව දේශපාලන විශාරදයන් අදහස් දක්වන්නේ එජාපයේ ප්‍රභල අපේක්ෂකයන් රැසකට මෙවර පාර්ලිමේන්තු ආසන අහිමිවනු ඇති බවයි.

ඒ අතර නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, වජිර අබේවර්ධන සිටින බව එම විශ්ලේෂණ වල සඳහන් වන්වේ.

(Lanka Leads)