Tuesday, August 05, 2025
Follow Us
කලුතරින් රාජිත සහ වෙල්ගම මන්ත්‍රී ධුර ජයගනිති. පොහොට්ටුවේ වැඩිම මනාප විදුරට

කලුතර දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගයෙන් තරග වැදුණු අපේක්ෂකයින් අතරින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ පෙරළිකාර චරිතයක් වන කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දිනාගැනීමට සමත්ව තිබේ.

කලුතර දිස්ත්‍රික්කයේ මනාප සටහන දැක්වුණේ පහත ආකාරයෙනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 08

01.විදුර වික්‍රමනායක 147,958
02.රෝහිත අබේගුණවර්ධන 147,472
03.සංජීව එදිරිමාන්න 105,973
04.පියල් නිශාන්ත 103,904
05.ජයන්ත සමරවීර 100,386
06.අනුප පස්කුවල් 97,777
07.ලලිත් එල්ලාවල 76,705
08.මහින්ද සමරසිංහ 58,514

සමගි ජන බලවේගය - ආසන 02

01.රාජිත සේනාරත්න 77,476
02.කුමාර වෙල්ගම 77,083

(LNW)