Wednesday, January 14, 2026
Follow Us
සමඟි ජනබලවේගයේ ජාතික ලයිස්තුවට පරාජිතයන් නෑ

මෙරට එකම දේශපාලන විකල්පය සමගි ජන බලවේගය බව, එහි නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, කෙටි කාලයක් තුළ සිය පක්ෂය අත්කරගත් ජයග‍්‍රහණය සුවිශේෂී බවයි.

සිය පක්ෂයේ ජාතික ලැයිස්තුවට පරාජිත අපේක්ෂකයින් ඇතුළත් නොකරන බව ද සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී කියා සිටියා.

(Neth)