Tuesday, August 05, 2025
Follow Us
රාජිත කරණමකට සූදානම්!

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ තුනෙන් දෙකක ජයක් ලබාගෙන ඇති බැවින් ගෝඨාභය රාජපක්ෂ මහාතා ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන එක්සත් පෙරමුණ ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ පාට නොසලකා සහයෝගය ලබාදෙන බව රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ(07) එතුමාගේ නිවසේ පැවති ඒ මහතාගේ ජයග්‍රහනය නිමිත්තෙන් ඒ මහතාගේ බේරුවල නිවසේ පැවති සාදයකට එක්වූ පිරිස් අමතා මෙසේ ප්‍රකාශ කර ඇත.

පාර්ලිමෙින්තු වෙ 2/3 ක බලයක් හිමිව ඇති බැවින් නව ව්‍යවස්ථාවක් සකසා පාර්ලිමෙින්තුව තුළ සම්මත කරගැනිමට සුදුසුම අවස්ථාව මෙය බව රාජිත සේනාරත්න මහතාගේ අදහස වී තිබේ.

(Lanka Leads)