ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ජා සිදුකිරීම සඳහා ලොව සුප්‍රසිද්ධ මුල්‍ය සහ නීති උපදේශන සමාගම් වන Lazard සහ Clifford Chance හී සේවය ලබා ගැනීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.
මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට පිළියම් ලෙස තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව අපේක්ෂාවෙන් සිටිනවා.
While Sri Lanka grapples with the economic crisis and struggles to bring political and social stability to enable economic reforms, Australians across the oceans are readying for the Federal Election to be held on 22 May.
වසර 10 කට ආසන්න කාලයකදී සිදුවූ බල පෙරළියක් ද සමගින් ඕස්ට්‍රේලියාවට නව අග්‍රාමාත්‍යවරයෙක් පත්වී තිබෙනවා. ඒ, ඊයේ පැවැති මහ මැතිවරණයේ ප්‍රථිපල අනුවයි.
The severe economic crisis in Sri Lanka shows no signs of ending any time soon, with the country’s newly installed Prime Minister, Ranil Wickremesinghe, warning of more difficult days ahead. Hanaa Singer-Hamdy, the most senior UN official in Sri Lanka, told UN News that, amid violent protests and the imposition of a state of emergency, any solution must involve a robust democracy and respect for human rights.
The Government yesterday regretted the adoption of a motion in the Canadian Parliament on the alleged genocide of Tamils in Sri Lanka and recognising 18 May, as Tamil Genocide Remembrance Day.
IMF expected to issue statement on progress of technical level talks with Sri Lanka shortly
The Central Bank said they have finalised the two sets of financial and legal advisors to negotiate with multiple creditors of Sri Lanka and the selected parties would be submitted for final approval.
The Reserve Bank of India (RBI) on May 19 said that the government of India-backed $1 billion term loan granted to Sri Lank through the State Bank of India (SBI) for financing purchase of essential goods can be settled in rupee terms, outside the purview of the Asian Clearing Union (ACU) arrangement.
ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු රුපියල් බිලියන 2 කට අධික ඖෂධ සහ කිරිපිටි මෙන්ම සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගය රැගත් නෞකාව 22 පස්වරුවේ කොළඹ වරායට ලගා වුණා.
ශ්‍රී ලංකාව සම්බන්ධ ණය වැඩසටහන පිළිබඳ පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා මැයි 24 දිනෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ප්‍රකාශක ගැරී රයිස් පවසා ඇත්තේ මෙරට දේශපාලන හා ආර්ථික වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බවයි.
විදේශ රටවලින් ශ්‍රී ලංකාවට සහන ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීමට මාලදිවයින කථානායක මොහොමඩ් නෂීඩ් පත්කර තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
Page 153 of 384