Wednesday, September 17, 2025
Follow Us
දසුන් ශානකගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති පන්දුවාර 20 යි 20 අවසන් තරගයේදී වාර්තාවක් පිහිටුවීමට නායක දසුන් ශානක සමත්වුණා. ඒ, 20 යි 20 තරගයක අවසන් පන්දුවාර 4 දී ලකුණු 50 ක් රැස්කර ලොව පළමු පිතිකරුවා බවට පත්වෙමින්.

මේ අතර මෙම තරගය ජයග්‍රහණය කිරීම එළඹෙන එක්දින තරගාවලියට සාර්ථකව මුහුණදීමට පිටුවහලක් වනු ඇති බවයි භානුක රාජපක්ෂ සඳහන් කළේ. ඊයේ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

Neth