Sunday, January 11, 2026
Follow Us
ICC නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව නිකුත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉහළට


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩකයින් සහ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අදාළ නවතම ලැයිස්තු එළිදක්වා තිබේ.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සඳහා පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ.

ඔහු විස්සයි විස්ස පන්දු යවන්නන් අතුරින් 08වන ස්ථානය දක්වා පැමිණ ඇත.

එම ලැයිස්තුවේ 7වන ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග රැදී සිටියි.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබේ.

Aruna