
මහනුවර ජාතික රෝහලට රුපියල් මිලියන 425 ක් වටිනා අධි තාක්ෂණික නවීන යන්ත්‍ර දෙකක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නැංවීමේ සඳහා ක්‍රියාත්මක කරනු ලබන සැළසුම් සහගත වැඩපිළිවෙළ තුළ රුපියල් මිලියන 425 ක පිරිවැයක් දරමින් මහනුවර ජාතික රෝහල වෙත ලබාදුන්...
Apr.26



























