Thursday, August 20, 2026
Follow Us
සහන පැකේජය ගැන කියන්න ජනපති අද පාර්ලිමේන්තුවට

රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද  පාර්ලිමේන්තුවේ දී පැවසීය.