Saturday, June 27, 2026
Follow Us
"සාගරිකා" දුම්රිය හෙට සාමාන්‍ය පරිදි ධාවනය වෙයි

හෙට (27) සඳුදා දින සාමාන්‍ය පරිදි "සාගරිකා" දුම්රිය ධාවනය වන බව  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම දුම්රිය පසුගියදා මෙම දුම්රිය අවස්ථා දෙකකදී පීලි පැනිමට ලක් වූ අතර මේ වන විට එය යතා තත්ත්වයට පත් කර තිබෙන බව වාර්තා වෙයි.