
'ජාතික නාමල් උයන' ජාතික උරුමයක් කිරීමට තීරණය කරයි
'ජාතික නාමල් උයන' ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
Mar.17

'ජාතික නාමල් උයන' ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
Mar.17

නිදහස බුක්තිවිඳීම සමාජයේ එක පිරිසකට පමණක් සීමා වී තිබුණ බවත්, සමස්ත ජනතාවට නිදහස බුක්තිවිඳීමට අවස්ථාව උදාකර දීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Mar.16

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් නැකත් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ නැකැත් සීට්ටුවකට එකඟතාවය හිමිව ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා...
Mar.16

QR කේතය නැවත ඉන්ධන පිරවුම්හල් වෙත හඳුන්වාදීමත් සමග ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය...
Mar.15

මාධ්‍ය තුළින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වලවීම සමාජයකට ඉතාමත්ම භයානකයි බවත්, සමාජ මාධ්‍ය තුළ තොරතුරු බෙදාහැරීමට පෙර සත්‍ය අසත්‍යතාව ගැන සැලකිළිමත් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Mar.15

දිගු කාලීන පුළුල් උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව සකස් කරන ලද "ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ" සංවර්ධිත කෙටුම්පත (Advanced Draft) අද (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ජනමාධ්‍ය...
Mar.14

සාමාන්‍ය පරිභෝජනය යටතේ රටේ දැනට පවතින තෙල් තොග සහ ඇණවුම් කර තිබෙන ප්‍රමාණයන් පිළිබඳ බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) විශේෂ හෙළිදරව්වක් කළේය.
Mar.18

පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන හෙට (18) පාර්ලිමේන්තුව රැස් නොවීමට අද (17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ...
Mar.17

ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගරය කොමිෂන් සභාව අතර සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසට නිර්දේශ මෙරට දේපළ සංවර්ධන සමාගම් දෙකක් විසින් මූලික ගෙවීමක් සිදුකළද...
Mar.14

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2026.03.06 දින සිය සහතිකය සටහන් කළේය.
Mar.13

මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිඳු හානියක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර...
Mar.13

ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.
Mar.18

'ජාතික නාමල් උයන' ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
Mar.17

ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්‍රමවේදය තුළ දැනට පවතින තාක්ෂණික බාධාවන් අද(17) උදෑසන වන විට සම්පූර්ණයෙන්ම මඟහැරී යනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
Mar.17

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්...
Mar.16

මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන්...
Mar.15

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙයි.
Mar.14

මැදපෙරදිග පවතින ආතතීන් දිගටම පැවතුනහොත් ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වෙයි.
Mar.13

නෞකාව ගාල්ලේ සිට නාවික සැතපුම් 19 ක් පමණ දුරකදී මුහුදුබත් වුණේ පසුගිය 4 වනදා.
Mar.13

ඉරානය විසින් බහරේනය වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර රැල්ලක් දියත් කර තිබෙන බව වාර්තා වෙයි.
Mar.12

ඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි.
Mar.12

කතිර රටා ගෙත්තම් මවනා සිත්තම් අතරින් මේ ගෙන එන්නේ ටියුලිප් මලින් හැඩ කළ අනගි නිර්මාණයකි. ආලින්දයේ බිත්තිය සරසන්න වගේම කොට්ට උර, ඇඳ ඇතිරිලි සරසන්නත් කදිමයි.
Feb.19