Thursday, September 24, 2026
Follow Us
Poems

සමහර මල් අරටු පිටින් බිම වැටී තිබුණා...

නොහිතන තැන්වල රුක්මෑණිවරු පවා
ගිනිගෙන විනාශ වී තිබුණා...

Poems
රිදුම් රිදවන තැනක
නුඹ නමින් පිච්චෙන්න...
එක් වෙන්න හිමි නැතත්
මැරි මැරී ඉපදෙන්න...

Poems
නුඹේ නෙත් යුග භාවනාවකි...!
ප්රේමයේ මහිමයම
ප්රේමයෙන් කියාදෙන
නුඹේ නෙත් යුග

Poems

දුර ඈත ක්ෂිතිජයක

සිත විටෙක තනිඋනා
බොද වෙච්ච නෙතු කොනක
කදුලු බිදු පීදුනා

Poems
වෙහෙසී හිමිදිරියෙ සිට
දිය කරති ඒ වෙහෙස
මහන්සිය හා කාන්සිය
හවසට ස්වාමිවරු

Poems

විරහවේ ගිනිසිළු මැදින්

හුස්ම පොද අයදින්නෙමි
කුළුඳුලේ බැඳි ප්රේමයන්
එහෙම යැයි හිත හදාගමි

Poems
මිනිස් ගඟ දුටුවෙමි..
කිරි මුහුද වට
සියසින්ම..
අතීතය මෙබදු වන්නට යැයි සිතා..

Poems
කියන්නට අහන්නට කෙනෙක් නැති තරමට
තනිවෙලා මේ ලෝකෙ කවුරුත්ම නෑ මට
ඉඩ දිදී ගලන්නට මැදියමේ කඳුලට
පපු කුහර දැවෙනවා සුසුම් සැඩ පහරට.......

Poems
ඔහු :
ඇයි රොබරෝසියම... ? 
කැමති නැද්ද වෙන මල් ජාතියකට.. ?
ඇයි මේ කාලෙකට සැරයක් පිපෙන, රොබරෝසියම

Poems

සාදු සාදු සෙංකඩගල පුරවරේ
වැඩ සිටිනා ශ්‍රී දළදා සමිඳුනේ
පිහිටයි සැමදා...
ලක් මවුණි මගේ //

Poems
අඳුරු වළා ගැබ දෙබෑ කරගෙන
සුපුන් සඳ අද හිනැහුනී
වළාකුළු පිරි අහස එය දැක
කඳුළු වැහි බිඳු පුද දුනී

Poems

පපුව හාරවන පිහිතුඩු

වචනවල හරි රහට අමුනා
විස කවපු පොඩි කිනිස්සක
විස පපුව මැදටම තදට දැනුනා......

Poems
ආදරනීය සැමියාටයි..
උබේ ආදරෙ පතාගෙන මේ..
පැලට ආ දින පසූ
ලෙඩට බේබදු කමම විතරයි

Poems
සියොලඟම දෙදරනා තරමට

Poems
තනි වීමම ත් ප්රේමයක් විය...!
කියන්නට දෙයක් ඇත
ලෝකයට මට හඬ නගා
තනි වීමම ත් ප්රේමයක් විය
ඔහුගේ මග බලනා නිසා...

Poems
පාරවා හිත තදට වැටෙද්දී කඳුල
නොමරුනේ ඇයිද තව හිරවෙලා සුසුම
දරාගෙන බොහෝකල් ගෙව්වාට දිවිය
දුක පමණි ඉතිරි පෙර සසරෙ කල පවට.........

Poems
සාගරේ රළ බිඳෙන
තරමට මගේ හදවත
හඬනවා..

Poems
සැහැල්ලුවට පාවී පාවී ඉන්නකොට
කම්මැලි නැද්ද?
හිරු කිරුණ වැදි වැදී තියෙනකොට
රස්නේ නැද්ද?