Thursday, September 24, 2026
Follow Us
Poems

ජීවිතේ සමහරක් තැන් වල
ඉකි ගසා වැළපෙන්න හිතුනට
දිගම හුස්මක් අරන් පපුවට
හිනහ වෙන එක තමයි ලස්සන

Poems
හති වැටුන පපුවකට
සිහිල් පැන් දෝවන්න
විඩාබර හදවතක

Poems
එක දවසක් එවී, එදාට .
ගමේ මිනිස්සු කියයි , අනේ කොතන දැක්කත් හිනා වෙලා යනවා... සමහරු කියයි ...
එයා මා එක්ක කතා කරන කම් මං හිතන් හිටියෙ හරි ආඩම්බරයි කියල ... පව් අනේ එහෙම නෑ ... හරි හොඳයි ...

Poems
සඳ නැතුව ගෙවීගිය අරුමැසි සැඳෑවල
තාරකා දෙස ඇස් යොමා....
මලානික වු අඳුරු සිතුවිලි
දීප්තියකින් හැඩ කලා.

Poems
හරියටම මට වයස විස්සයි
උබත් එක්කල එද්දි පැනලා
එදා ඉඳලම දුකක් නම් මිස
සතුට නෑ කිසි දිනෙක විඳලා

Poems
මෙලහකට කඳුළුත් හිඳිලා......
අකුරුත් එක්ක
පුළුවන් නම්

Poems
ජීවිතය හරි ම පුදුමයි.
මතක ඇති : නැති
රස මතක එමටයි !
නිතර හිත අවුලන

Poems
අමාරුම තත්පරවලත්,
ලේසි උත්තර හෙව්..
අත් හැරුණු තැන්වලත්,

Poems
දැනන් අකලට පිපුණු මල් බව
සිතින් පෙම් කවි ගොතන් හෙමිහිට
ගතින් ළං වුණ පෙමක් තිබුනද
ඉරක් විය එය දියේ මතුපිට.....

Poems
අන්දලා සුදු ඇදුම් හැඩකොට
මල් වඩම් තනියට තියා
හද සුසුම් ඉකිලමින් කදුළු
පිරි දෙනෙතින් දයා

Poems
"ලොක්කියේ උඹ කැමතිද"
පුංචි හාමු ගෙනා යෝජනාවට
අම්ම එහෙම අහනකොට
මන් බැලුවෙ කුස දිහා

Poems
සිය දහස් වාරයක්
බිඳී යමි මුලුමනින්
එහෙත් ඒ හැමවරම
ගොඩනැගෙමි

Poems
හැන්දෑවෙ අප්පච්චි යනකොට
බල්ල සරමෙන් ඇදල තිබුනා
කෑරලෙක් පොල් අත්තෙ ඉඳලා
පියඹලා විත් ඇඟේ වැදුනා

Poems
මව් පියන් හෙළු අකුල් හින්දා
මවෙත පිටු පෑ පෙම්බරා
මගේ මරෙණට නාපු හින්දයි

Poems

ඉර හඳත් මට ඕන
නෑ කියලා කියන්නම්
ඇස් නටන බෝනික්කො
එපා සිත රිදෙයි දැන්

Poems
ගසකින් වැටී එක් තැන් උන සැමියෙකු විසින් සිය බිරිදට ලියන ලද්දකි
ගුල්ලො කෑ වල් ලීයෙ ගුලු කුඩු
ගොම පොලොව මත ඇද වැටේ
යට ලීය ලෙස නමට කීවද
දිරා ගිය ගිනි හිරි කොටේ

Poems
ඇය
⁣මගේ බිරිඳ
වූවත්.
දරුවන්ගේ
මව වූ පසු.
ඇය මෙසේය..........

Poems
වැසුණු හැම දොරක ම
ජීවිතේ කෙළවරක් නො දුටිමි.