Monday, January 06, 2025
Follow Us
උඹ මට වඩා පව්
අමාරුම තත්පරවලත්,
ලේසි උත්තර හෙව්..
අත් හැරුණු තැන්වලත්,
තදින් ම බදා උන්..
හොඳ හැටිම දැන දැනත්,
රිද්දන ම බැව්..
ආදරේ අතරමං තැන්වලත්,
අපි මාර පව්..
මං දන්නෙ අදටත්,
අල්ලගන්නත් බැරි,
අතාරින්නත් බැරි තැනකට,
මාව ඇඳලා දාලා මාව නැති කරගත්ත,
උඹ මට වඩා පව්...!
 
Randu