Details Created: 08 December 2024 පුළුවන් නම් මෙලහකට කඳුළුත් හිඳිලා...... අකුරුත් එක්ක පුළුවන් නම් දුක දිය කරන්න... අඬන්නැතුව ලියනවා කවි කැටපත් පවුරක්ම. දවසක උඹට කියවලා මැරෙන්න හිතෙන..... ශනි_