Thursday, May 07, 2026
Follow Us
Poems
පුයර දමමින්
හරි හරියට
සුවඳ තවරයි
සරුවට ...
දකිමි මම

Poems
වැහි දිය මිහි මත වැටි වැටි
දෝරෙ ගලන හැන්දෑවක
ඔබෙ අත ගෙන තුරුලට වී
ඉන්න හිතෙන හැම මොහොතෙම

Poems
ඉමක් නොපෙනෙන ගමනාන්තයක...
ඔබත් මමත් අද දෙතැනක.....
හිමි උනත් අහිමි නුබ මට....
අමතක නොවෙන මතයක්මයි මට....

Poems
උඹ කිව්ව හරි උඹට හිතුන විදිහ
" ඔයාට කෙල්ලෝ ගොඩයි "
ඔව් සමහර විට කෙල්ලෝ නම් ඇති
ඉරිසියයි නේද ... එක තමා ඒක......

Poems
නුඹට තරම් ආදරයක්
වෙන සිතකට නෑ
නුඹව තරම් දැනුනන කෙනෙක්
තවත් මෙලොව නෑ

Poems
හිතත් පපුවත් දෙකට වෙන්වුන
හිරිවැටුන ගත රිදුම් ළං වුන
සයනයක ගැහී රැයක් එළි කල
ඇයත් ගැහැනියක් දුකත් අදුනන....

Poems
පල නොකියා පලා බෙදනකල
දනී ප්රතික්ෂේප කරන බව
පෙනි පෙනි වෙනස්කම් ඉදිරියේ ඉවසාගත නොහැකිව රකිමි මුනිවත .......

Poems
සූරියකාන්ත මල් අයිති නැතුවම ඉරට ප්රේම කරනවා
බාඳුරා මල් ප්රේමයක් නැතුවම සතුන් අයිති කර ගන්නවා
ඒත් එතනදි වැඩිපුරම සුන්දර අයිතියට වඩා ප්රේමය

Poems
මව්පිය සෙනෙහස නිවසේ සැනසුම
පවුලක් විලසින් වින්දේ උණුසුම
තරුණ ළමා විය ගෙවුනේ එලෙසම
සතුට මිස දුකක් නැහැ ඇය දුටුවෙම

Poems
හොඳම පිළිතුර නිහඬ වීමද
සෙමෙන් සමුගෙන නික්ම යෑමද
වචනයට පෙරලන්න බැරි උනු
හැඟුම් ඇති අපමණක් සිරවුණු...

Poems
අද උදාවන …
අලුත් දවසකට
අලුත් ඉරකට

Poems
ප්රේමය නම්..
හමු වීම ප්රමාද විය යුතුමය.
ප්රමාදය තුලින් ලබන
බිඳ වැටීම් සහ අත්දැකීම්

Poems
අප්පච්චි රට ගිහින් අනිද්දට මාසයයි...
අම්මා අප හැර ගිහින් මේ වෙද්දි සති දෙකයි...
ඉතුරු ටික ලියන්නත් ඇඟිලි වෙවුලන හැඩයි....
ගෙදර එන්නකො තාත්තෙ නංගි ගැන මට බයයි...

Poems
රෝමියෝ දන්නවද මං සහය නිළියක් 
ආදරේ ගැඹුරුයිලු මුහුදටත්. වැඩියෙන්
රෝමියෝ මතකයි ද නුඹ කිව්වා දවසක්
දන්නවද නුඹ කිව්වේ මහා ලොකු බොරුවක්

Poems
මගේ අත පය වාරු නෑ දැන්
මහළුවිය දුක්බර නිසා
අතීතේ ඒ මතක පමණක්
හුස්මකට හයියක් වුනා

Poems
දෛවයෙන් එකහෙළා ඉල්ලමි
දෙන්න ජීවිත යුක්තිය....
ඉතින් ආසම සතුට විඳිනට

Poems
සීමාන්තිකව ප්රේම කිරිම දඩුවම් ලැබිය හැකි වරදක්ද?
පපුවටම දැනුණු හිතකට
අයිතියක් නැතුවම ප්රේම කල උන්,
ඉගියකින්වත් ප්රේමයක් නොලැබුණද

Poems
පියෙන් පිය විත් සෙමෙන් ලං උන
සැලෙන නෙත් පිය රහස් මුමුණන
නලල් තලයේ හාදු තවරන
පින්බරයි ඔය සිහින් සිනාව