Details Created: 29 November 2024 හදෙහි පණ ගැහෙන කල් සිය දහස් වාරයක් බිඳී යමි මුලුමනින් එහෙත් ඒ හැමවරම ගොඩනැගෙමි වෙර අරන්... මල් පිපෙන වසත් කළ කිසිදාක නොආවත් මැරෙමි ඉපදෙමි හදෙහි පණ ගැහෙන කල්...... -නෙලුම් සුරංගි