Monday, February 02, 2026
Follow Us
දනිමි මම එය
පල නොකියා පලා බෙදනකල
දනී ප්රතික්ෂේප කරන බව
පෙනි පෙනි වෙනස්කම් ඉදිරියේ ඉවසාගත නොහැකිව රකිමි මුනිවත .......

අවැසියි නුඹට සැනසෙන්න මල් යායක සුවඳ

දනිමි මම එය ....
ඒත් මට එකම එක මලක් හැකිය සිප ගැනුමට
ඒ නුඹයි ...නුඹම පමණයි හදහි පිපුණු සුවඳවත්වූ මල ..........
 
අරෝෂා දමයන්ති