Sunday, December 22, 2024
Follow Us
මෘදු සිහින දකින්නට
වැසුණු හැම දොරක ම
ජීවිතේ කෙළවරක් නො දුටිමි.

 ඇරුණු හැම දොරක ම

ජීවිතයේ ඇරඹුමක් නො දුටුමි.
පහන් තාරකා
නැති හැමවිටක ම
හීන්සීරුවේ
හිත දැඩි කර ගත්තා
ජයග්රහණයේ සතුට විඳින්නට.
ඉඩෝරෙට හුරු වුනාට පස්සේ
අකල් වැහි මොකටද ?
මෘදු සිහින දකින්නට.
 
චම්පික