Details Created: 09 February 2025 නුඹම වේ සදහටම ෆුඡි කන්ද මමයි නම්... ගිනි පුපුරු හට ගන්න ෆුඡි කන්ද නිවී ඇත හිස මත්තේ විසිරුණ හිම පියලි සිහිලැල්ය ඒ පෙනෙන ෆුඡි කන්ද මා වුණොත් දැවී යන නුඹ වේය දැවටි හිම ඒ ගින්න නිවාලන මා නිවන ආත්මය නුඹම වේ සදහටම...! හසලි සෝමවර්ධන