Monday, March 24, 2025
Follow Us
බැරිම තැන
මහා සද්දෙට
හෙන ගගහා වහිද්දිත්
මහ පොළව
නිහඬවම උන්නා....

 

මුළු හදවතම
ගලවගෙන වැටෙද්දිත්
තවත් මම උඹට
ආදරේම දුන්නා....
දැනගනින් පන ෴
දරාගන්න බැරිම තැන් වල
මහපොළොවත්
ඉබාගාතෙ
කඳු හෙල් බිම දැම්මා.......
 
-ශනි