Tuesday, April 15, 2025
Follow Us
තනි වීමම ත් ප්‍රේමයක් විය
තනි වීමම ත් ප්රේමයක් විය...!
කියන්නට දෙයක් ඇත
ලෝකයට මට හඬ නගා
තනි වීමම ත් ප්රේමයක් විය
ඔහුගේ මග බලනා නිසා...

දුරස් වූවද එන තුරාවට

හදින් හද ළං වෙන නියා
තනි වීමම ත් ප්රේමයක් විය
ඔහුගේ මග බලනා නිසා...
පතා ඉන්නම් සෑම භවයක
ඉවසලා ඔහු එන තුරා
තනි වීමම ත් ප්රේමයක් විය
ඔහුගේ මග බලනා නිසා...
 
-හසලි සෝමවර්ධන