සඳකට වේය නුඹ උපමා මගේ අම්මා..
සෙනෙහස වේය මහ මුහුදක් සේ නිම්මා..
දරුවන් කෙරෙන් නිතරම නුඹ විය සම්මා..
ජාතිත් ජාති නුඹ වේවා මගේ අම්මා..
දිවිමග පිපී හිනැහුනු මල් මිලින වෙලා....
පියකරු මුදු සිනා නැත අද නිහඬ වෙලා....
අන්දා හැඩ බැලූ පිළි කිරි සුවද සලා....
නුඹවම සොයයි මගෙ පුතු අද මහන වෙලා....
පව්කම් කලෝතින් කර්මය පල දෙන්න
පෙන්වා දෙතත් කිසිවකු නැත පිලිගන්න
පන්සිල් පදපහකි ඇත්තේ රැකගන්න
එයින් හැකිය තුන් ලෝකෙම ජයගන්න
Kaweyn kiyannam ahagena enna
Hitune nadda adawath pansal.yanna
Kala pawu walin cuttak hare goda enna
Malak puja kara pahanak dalwanna
පැතුමන් පිරුණු උදයක මා ඔබ දුටුවා
සිතුමන් කවි කරන්නට පෙර මග පෑවා
පිළිගෙන කවි කරමි සිතුමන් අගම්‍යා
ඔබ තරුවක්ය මට මග කී අගම්‍යා
කොහොමෙන් කොහොම කීවත් කවි පද ගොතලා...
කවුරුත් කරන්නේ පවු වැඩ පොදි ගහලා...
තෙරුම් යද්දී බුදු දෙසු බන
හරි කියලා...
කල් ගොස් හමාරය පල නැත දුක් වීලා..
Page 49 of 49