Friday, April 19, 2024
Follow Us
අමිමා

සිනිමුල.තිබියදිත්
කහටබොන.අමිමා
රස්නෙ.බත.තිබියදිත්
හිල්.බත්කන.අමිමා
හාල්.අඩුදවසට
බඩගිනි.නොවන..අමිමා
දැලිරෙද්දට.පෙමිබැන්ද.
වැඩකාරිය.අමිමා..

හදපාලුව.නිදිකෙරැව
නැලවිල්ල..අමිමා
හිරැඑලිය.කැදවු
ගිතයයි.අමිමා..
පඩිනැතුව.වැඩකෙරැව
කමිකරැව.අමිමා..
රජගෙදර.මැටිගෙදර
හදවතයි..අමිමා..

නාතුඩුවෙි.විමලවිසුද්දි.හිමි

pannanandahimi 1