Monday, June 22, 2026
Follow Us
ඔබ තරුවක්ය මට මග කී අගම්‍යා

පැතුමන් පිරුණු උදයක මා ඔබ දුටුවා
සිතුමන් කවි කරන්නට පෙර මග පෑවා
පිළිගෙන කවි කරමි සිතුමන් අගම්‍යා
ඔබ තරුවක්ය මට මග කී අගම්‍යා

Malki Jayasinghe