Thursday, April 25, 2024
Follow Us
හිත් වල ආදරයක් තිබ්බා නම්

හිත් වල ආදරයක් තිබ්බා නම්
කොයින්ද මේ වගේ හිසයි කදයි වෙන්@වුන
ලාබාල මලකදක් ...??

සමාජේ පිරිහිලා තියන වර්තමානෙක
කෙල්ලේ උබත් විශ්වාස කරේ නැතුව ඇති
උබට ලැබෙන වටිනාකම මේ වගේ ඉරණමකින්
අහවර වෙයි කියලා..?
මේ තමයි බුදුන් වැඩි රටේ
තිරි@සන්නු ඉපදුනාම ලැබෙන යාතාර්තවාදී
අනුවණ ක්‍රියා....
ඒ මරණය කෙසේ උනාද කියලා
තවම නොදනිමි
ඒත් මරණබය ඒ මොහොතේ දැනෙන්න ඇති
වැද වැද කියන්නට ඇති
අනේ මර@න්න එපා කියලා..?
ගෙල වෙන්@වෙලා යද්දි තමන්ගේ ශරීරයෙන්
ඇස් වලින් පන ගන්න ඇති

කෙලෙසුනෙ ඇයි බුදුන්ගේ බණ..?
නොදැනුනේ ඇයි තමන් කරගන්න යන පව...?

පව්කාර ඒ හිතට තරහ වෛයි@රයක්
වෙන්න කලින්
තමන් කුසින් වදපු අම්මව සිහි උනා නම්?
තමන්ගේ ලෙයට සමාන සහෝදරී
මතකයට ආවා නම්?
අද උබ අතින් මේ වරද ගිලිහෙන්න තිබ්බා...
ඒත් උබේ අතින් උබ කරේ
ලස්සන කෙලිජීවිතයක් වන@සපු එකයි...

මේ තරහ අතක් පයක් ක@පලා
මේ කෙල්ල අබ්බගාතයෙක් ක@රා නම්
නුබට වරදින් ටිකක් හරි ගැලවෙන්න තිබ්බා
ඒ අම්මා තාත්තට කෙල්ලගේ මූන හරි බල බල
ඉන්න තිබ්බා
ඒ ශරීරයත් හුස්ම ගන්නවා ලෙඩ ඇදක හරි
ඒත් උබ නර@මයෙක් උනා ....?

ඇස් වලින් දැකලා කන් වලින් අහන්
ජීවත් වෙන මිනිසුනේ
මේ සමාජේ හරිකටුකයි
මිනිස්සු නොවන තිරි@සන් හිත් ඇත්තෝ ජීවත් වන
අනේ ඉතිං පරිස්සමෙන් හුස්ම ගනින්
තේරුම් ගනින්☝️
ජීවිතයක් ලැබෙන්නේ කරපු පිනකට මිස
අපාගත කුසලයකට නොව බව?❤️

හශියා??