Friday, March 29, 2024
Follow Us
නුබ...

සල්ලිකාර.නුබ
මුදල්.තුරැලු.කරගෙන
තංහාවෙන්.නිදි.යහනේ
නිදියනවා...

දුප්පත්.මවුවරැන්
දරැ.පැටවු.තුරැලු.කරගෙන
පන්.පැදුරේ..නිදියනවා...

සල්ලිකාර.නුබ
අවදිවනවිට
නුබෙි.මුහුන..ඉදිමෙනවා

අමිමාගේ..මුව
උදේම..බැබලෙනවා....
සුවද..මලක්සේ.....

 

නාතුඩුවෙි.විමල.විසුද්ධි.
හිමි...