Thursday, July 09, 2026
Follow Us
කවියක් යනු සිතෙහි සිතුව්ලි ගොන්න

කවියක් කියන්නම් හිතවත අහගන්න

කවියක් යනු සිතෙහි සිතුව්ලි ගොන්න

පන්සල්.පල්ලි යනවා .මිනිසුන් නිතර
එන්මුත් හිතේ පව්.කම් ඇත.පිරි ඉතිර.
අතහැර දැමුවොතින් සියපව් කම් සතර
දෙවියන් බුදුන් වැඩ හිදිනව හද නිතර

 

Salomi Perera